Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Covid19
ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා : වාට්ටු 03ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ
ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා : වාට්ටු 03ක් සහ ශල්‍යාගාරයක් වසා දැමේ
October 10, 2020
කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සුළු සේවකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියි.
මෙම සේවකයින් ගැවසුණු වාට්ටු
සංකීර්ණ තුනක් සහ ශල්‍යාගාරයක් මේ වන විට වසා දමා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Covid19
National Hospital
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Comments
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>
Comments
Post a Comment
Your comment will be visible after approval