Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mahinda
තාත්තා තවම ෆිට් - නාමල්ගෙන් පණිවිඩයක්
තාත්තා තවම ෆිට් - නාමල්ගෙන් පණිවිඩයක්
October 05, 2020
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තබා තිබෙන නවතම ට්විටර් සටහනක් පහත පරිදි වේ.
'පියාගේ ක්‍රීඩාශීලිත්වය ගැන
මා සැමවිටම අගය කරන අතර ඔහු සමග ව්‍යායාම වල නිරතවීම කුඩා කළ සිටම අප ඇළුම් කළ පුරුද්දකි.
කුමන ආකාරයක ක්‍රීඩාවක්,ව්‍යායාමයක් කිරීම වැදගත් වන අතර එය නිරෝගී මනසක් ගොඩනගා ගැනීමට,මනා සම්බන්ධීකරණය,ක්‍රියාශීලී බව,ශරීර යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.'
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mahinda
Namal
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>