කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් කොස්ගොඩ පොලිසිය තාවකාලිකව
අහුංගල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද බෙහෙත් ශාලාවක වෛද්‍යවරයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔහුගෙන් කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන ඇත.
එම නිසා මෙලෙස පොලිස්ථානය වසා දමා එම පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ඔවුන් ඇසුරුකළ අනෙක් පොලිස් නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval