
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එම විද්‍යාලයට දැනුම් දී තිබෙයි.
මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ
මේ අනුව මෙම සිසුවිය ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර මැය සමග අධ්‍යාපනය ලබන සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස එම සිසුවියන්ගේ තොරතුරු ලබා දීමට පියවර ගත් බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී හේමා ජයවර්ධන සදහන් කළාය.
ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval