ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පොලිසිය මගින් අද (7) උදෑසන නිකුත් කළ නවතම නිවේදනය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 17 ක් දක්වා ඇඳිරි නීතිය පනවා ඇත. මෙය වහාම ක්‍රියාත්මක වන බවද වාර්තා කර ඇත.

අදාළ නිවේදනය පහතින්