
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය තවමත් සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසීය.
ඊයේ(14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මේ වන තෙක්
ඒ වගේම මේ රෝගය පාලනය කිරීමට මහජනතා සහාය අත්‍යාවශ්‍යයි. මහජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මේ පොකුර පාලනය කිරීමට හැකියි. ” ඒ මහතා අදහස් දක්වමින් පැවසීය
Comments
Post a Comment
Your comment will be visible after approval