
කොවිඩ් – 19 වෛරසය වසංගත ඉහළ ගිය මොහොතක සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොවිඩ් – 19 සඳහා PCR පරීක්ෂණයක් කරගත්තේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමිනි.
ඒ අනුව එහි දැක්වෙන්නේ ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවය.
පසුගියදා තමන් විසින් PCR පරීක්ෂණයක් කල බව මන්ත්‍රීවරයා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබූ අතර, පාර්ලිමේන්තුවේදීද මේ ගැන කතා ඇති විය. ප්‍රනාන්දු මහතාගේ PCR පරීක්ෂණ වාර්තාව පහත දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval