ඊයේ (27) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා

විසිරගිය ආකාරය දිස්ත්‍රික්ක අනුව පහත පරිදිය.

බහුතරයක්  ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.


කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනෙක්, (බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 20 ක්, කොටහේන ප්‍රදේශයෙන් 44 දෙනෙක්, මට්ටකුලියෙන් 36ක් )


කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර  දිස්ත්‍රික්කයෙන් 01ක්  මාතලේ දිස්ත්‍රික්කයෙන් 1 ක්  නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වී තිබේ.