තවත් කොරෝනා ආසාදිතයින් 85 ක් අද දින වාර්තාවී ඇති අතර ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයන් සහ ධීවර වරාය පොකුරේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේය. ඒ අනුව දවසේ ආසාදිත එකතුව 348 දක්වා ඉහළ නැංවී ඇත.
Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval