පනවා ඇති සහ පනවන්නට නියමිත ඇඳිරි නීති තත්වය නිසා උසස් පෙළ විභාගයට බාධාවක් ඇති නොවන බව විබාග කොමසාරිස් වරයා දන්වා සිටී.
රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද
රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද
Loading posts...
Loading posts...