
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, 14 හැවිරිදි බැරන් ට්‍රම්ප්ට ද කොවිඩි 19 ආසාදිතය වී ඇත.
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි.
ජනාධිපති ට්‍රම්ප් සහ
අමෙරිකාවේ මේ දක්වා ආසාදිතයන් මිලියන 8.1 ක් වාර්තා වී ඇති අතර ඉන් 221,843 කට ජීවිතය අහිමි වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval