ගාල්ල ධිවර වරායේ සිටි ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මොහු ගාල්ල
රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම ධීවරයා මියගොස් ඇති අතර පි.සි.ආර්. පරික්ෂණ සදහා ඔහුගේ සිරුරෙන් සාම්පල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි. මියගිය ධිවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය අද (24) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval