නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නවතම පීසීආර් පරීක්ෂණ මගින්
ඔවුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි අතර කන්කසන්තුරේදී සිදු කරන ලද පරීක්‍ෂණවලදී මෙය තහවුරුවී ඇත.

Loading posts...