කුඩා බෝතලයක මූඩියක් උගුරේ සිරවීම නිසා අවුරුද්දයි මාස 2 ක් වන බිළිඳෙකු අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ගම්පහ දූනගහ ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.
මෙම දරුවාගේ සහෝදරියන් දෙන්නා ක්‍රීඩාකරමින් සිටි ස්ථානයට දරුවා ගොස් සිටි අවස්ථාවක එම සොයුරියන් බීමට ගෙනත් තිබූ බීම බෝතලයක මූඩිය
බෝතල් මූඩිය සිරවීමෙන් පසු මොළයට ලේගමනාගගමනය අවහිරව මරණය සිදුවූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.
දූනගහ අධිකාරිවත්ත ප්‍රදේශයේ උචිත වගීෂ නමැති සිඟිත්තෙකු මෙලෙස මියගොස් තිබේ. දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබීය.

Comments
Post a Comment
Your comment will be visible after approval