
මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන
මේ දක්වා සිදුකරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය
මෙසේ හඳුනා ගනු ලබන පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් සිය නිවෙස් තුලම රැඳී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බව මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නිවෙස් නිරෝධායනයේදී අදාළ පුද්ගලයින් පිටතට නොපැමිණේය යන්න විහ්වාස කරන බව දන්වා සිටියි.
එසේම දැනට පවතින ඇඳිරි නීතිය හෝ හුදෙකලා කිරීම් දිගටම පවතින බවත් සමස්ත තත්වය සලකා ඒ්වා ලිහිල් කිරීම සිදු කරන බවත් දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval