ආමර්වීදිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 16ක් නිරෝධායනයට

Ad Code

ආමර්වීදිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 16ක් නිරෝධායනයට


ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ්  නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පොලිස් සැරයන්වරයෙකුගේ

පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu