
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා අසාදානය වි ඇති බව තහවුරු වී තිබෙනවා.ඒ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබු සිසුවිය නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනේ මිතුරියටයි.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අපනයන ගොඩනැගිල්ලේ පර්යන්ත අංක 4 ගොඩනැගිල්ලේ සේවකයෙකු මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval