
අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(15) පෙරවරුවේ කටයුතු කර තිබේ.
මෙම රෝහලෙන් කොවිඩ්-19 යැයි සැක සහිත
හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේ සිට කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත ගැබිනි කාන්තාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇත.
ඇය පි.සි.ආර්. පරීක්ෂණ සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.
අදාළ රෝගියාගේ කොරෝනා පරික්ෂාවේ ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval