නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 256ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 865ක් වනවා. මෙය දිනක් මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ 39ක් සහ ආශ්‍රිතයින් 217ක් ඊට අයත් බව පැවසිණි.
------------------------
6.05pm


