
අද දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇතිවූ
මේ අතර ඊයේ දිනයේදී අත්තනගල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරසය ආසාදිත රෝගීන් අතර එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ හිදින භික්ෂුන් වහන්සේලා සිව්නමක් සහ එහි සිටින තවත් පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට කරුණු තහවුරැ වී තිබෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval