නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19
පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස
වාර්තා වූ ආසාදිතයින් ගෙන් 27 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 234 දෙනා
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් වාර්තා වූ පළමු ආසාදිතයින්ගේ
ආශ්‍රිතයින් වනවා. ඒ අනුව අද රාත්‍රී 10.15 වන විට මෙරටින් වාර්තාවත අද දිනයේ සමස්ත
සංඛ්‍යාව 541ක්
Comments
Post a Comment
Your comment will be visible after approval