
කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙයි.
ඔක්තෝම්බර් 11 පස්වරු 05.50ට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර ඇති බව කොවිඩ් මධ්‍යස්ථානය දැන් වූ බවයි.
ඒ සම්බන්ධ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval