1.50pm
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ තවත් 190 කට කොරෝනා ධනාත්මකවූ බව දැන් වාර්තා විය.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවකයන් 1022ක් මේ වන විට ආසාදිතයන් බව තහවුරු වී ඇත.