Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
ඌරු මස් ගන්ධය එනවා කියා මගේ පෝක් කරි - රොටි බිස්නස් එකට පැමිණිලි කරලා
ඌරු මස් ගන්ධය එනවා කියා මගේ පෝක් කරි - රොටි බිස්නස් එකට පැමිණිලි කරලා
September 28, 2020
ඇහැළියගොඩ ප්‍රදේශයේ පෝක් කරි- රොටි සුළු ව්‍යාපාරයක් පවත්වා යන තෙසන්ත ධර්මසිංහ මහතා තමන්ට වූ අකරතැබ්බයක් ගැන ෆෙස්බුක්හි තබා තිබුණ
සටහනක් පහත පළවේ.
ඔහු පවසන්නේ තමන් ඇහැළියගොඩ කීල්ස් ආයතනයේ කළමණාකරුගේ අවසරය මත මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගියද කිසියම් අයෙකු කීල්ස් ඉහළ කළමණාකාරීත්වයට පැමිණිලි කර තමන්ට බාධා පැමිණවූ බවයි. පැමිණිලි කළ අය ඌරුමස් ගන්ධය එන බවට පැමිණිල්ල කර ඇතැයිද ඔහු පවසයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu