Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩා සම්මේලනය ඇමති නාමල් නවතයි
බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩා සම්මේලනය ඇමති නාමල් නවතයි
September 08, 2020
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්තිය
යටතේ තමන් වෙත පවරා ඇති බලතල අනුව
බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
මෙයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය 2020 සැප්තැම්බර් 04 දින ප්‍රසිද්ධියට පත් කර ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu