අමාත්‍ය විමල් වීරවංශ මහතා උදෑසන බෙල්ලන්විල
රජමහා විහාරයේ ආගමික වතාවත් වල නිරතවීමෙන් පසු හෝකන්දර,

රාමනායක මාවතේ සිරි සුසිල ධර්ම නිකේතනයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කළේය.