කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
කුරුණෑගල  පොදු ජන පෙරමුණට ආසන 11 ක් හා සමගි ජන බලවේගයට ආසන 4 ක් හිමිව තිබේ.