බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

බදුල්ල පොදු ජන පෙරමුණට ආසන 6 ක් හා සමගි ජන බලවේගයට ආසන 3 ක් හිමිව තිබේ.