[Trending][btop]
[News][stack]

සිසුවියන් එක්ක කැළණි ගඟේ නාන්න ගිය සිසුන්ගෙන් දෙන්නෙක් මිසින්

පිරිමි ළමයින් අටදෙනෙකු සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු ඊයේ  දිය නෑමට කිරිඳිවැල – රන්වල පාලම අසළ කැලණී ගගට ගොස් දිය නාද්දී පිරිමි පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්වී තිබෙයි.
 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිීමට නියමිත

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.