දිවයින පුරා විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව විදුලි බල අමාත්‍ය ඩලස්
අලහප්පෙරුම මහතා පවසයි.
එම කමිටුව හෙට (18) පෙරවරු 8.30 ට රැස්වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එම කමිටු වාර්තාව සතියක් තුළ ලබා දීමට කටයුතු කරන බවයි.