අමාත්‍ය විෂය පථ 18 කට රාජපක්ෂ වරුන්

විෂය බථ වශයෙන් සැලකීමේදී කැබිනට් ඇමති විෂය පථ 10 ක් රාජ්‍ය අමාත්‍ය විෂය පථ 08 ක් එකතුව විෂය පථ 18 කට එම පවුලේ අය වගකීම් බෙදාගෙන තිබෙයි. ඒ මෙසෙය.
මුදල් බුද්ධශාසන ,ආගමික සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
වාරිමාර්ග අමාත්‍ය - චමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ
අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය - චමල් රාජපක්ෂ
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ශෂීන්ද්‍ර රාජපක්ෂ