මාධ්‍යයට බයේ පොලිස්පති පූජිත් පැන දුවයි
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරිදා සිදුවීම ගැන විමර්ශනය කරන
ජනාධිපති කොමිසම හමුවේ ඊයේපෙනී සිටි අවස්ථාවේ ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන්ට මුහුණ නොදී පැන දිව්වේය.
මාධ්‍යවේදීන් ද පසුපසින් දිවගියද පොලිස්පතිවරයා අල්ලාගන්නට නොහැකිවූ අතර මෝටර් රථයේ නැඟී පිටවී ගියේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com