මුස්ලිම් කාන්තාවක ඇතුළුකරගැනීම ප්‍රතික්ෂේප කළැයි දෙහිවල සම්පත් බැංකුවට එරෙහිව මේ දිනවල පළවන තරුණයෙකු බැණවදින වීඩියෝව හා සම්බන්ධ සිද්ධියෙන් අනතුරුව
ඒ ගැන අදහස් දක්වන්නට විවිධ අය කටයුතු කර තිබේ.
මේ සමග පළවන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදක අසංක දොඩංතැන්න ඒ ගැන සිය ෆේස් බුක් පිටුවේ දක්වා තිබූ අදහසකි.