ගුවන්තොටුපළ විවෘත කිරීම ප්‍රමාද කිරීමටත් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කිරීමටත් රජය තීරණය කර තිබෙයි.



පවත්නා තත්ත්වය හමුවේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩපහසුකම් අවම වීම හේතුවෙන් රජය විසින් මෙම තීරණය ගත් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.