[Trending][btop]
[News][stack]

පෙර පාසල් සහ එක - දෙක පන්ති අගෝස්තු 10 ආරම්භ කරයි


පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර දී තිබේ.