වත්තේගම නාගරික මන්ත්‍රී රැස්වීම අතරතුර අභාවප්රාප්ත වෙයි

එයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඩී.එම්.රණවීර බණ්ඩාර
මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වත්තේගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළද එහිදී මිය
ගොස් තිබේ .
පැවැත්විණ.
වත්තේගම නගර සභාවේ වසර තිහකට වැඩි කාලයක් මන්ත්‍රීවරයෙක් වශයෙනි සිට ප්‍රදේශයට විශාල
සේවාවක් සිදු කළ කාගෙත් සිත් ගත් මන්ත්‍රීවරයෙකි. 67 වියේ පසු වන ඒ මහතා තිදරු පියෙකුද වෙයි.
මහනුවර - මොහොමඩ් ආසික්