Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
දේශපාලන වාසි ගන්න ලීසිං සහන ගැන කියලා ජීවිතයක් අහිමිවුණා- සජිත්
දේශපාලන වාසි ගන්න ලීසිං සහන ගැන කියලා ජීවිතයක් අහිමිවුණා- සජිත්
June 11, 2020
ලීසිං සහනය ගැන රජය සුරංගනා ලෝකයක් මවාපෑම නිසා නිකරුනේ ජීවිතයක් අහිමිව ගිය බව හිටපු විපක්ෂ
නායක සජිත් ප්‍රේමදාස දන්වා සිටියේය.
වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ලීසිං සහනයක් දෙන බවට රජය මාධ්‍ය නිවේදන නිකුත් කළත් ප්‍රායෝගික ලෝකයේ එය ක්‍රියාත්මක නොවූ බවයි. ඒ නිසා ත්‍රීරෝද රියදුරන් අපහසුතාවට ලක්වූ බවයි. සුනිල් ජයවර්ධන සභාපතිවරයා නිකරුනේ මියගියේ මේ වෙනුවෙන් සටන් කරන්නට ගොස් බව ඔහු කියයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu