සල්මන්ගෙ ගොවිපළේදී ජැකලින් ෆර්නැන්ඩස් දැක්වූ නර්තන
අගුලු දැමූ කාලයේ නිවාස වල වැඩිදෙනෙක් ස්වයං හුදෙකලා වී සිටි නමුත් සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගම්මානයක කාලය ගතකරමින් නිදහසේ සිටින්නට වාසනාවන්ත වූවාය. පල්වෙල් හි සල්මාන් ඛාන්ගේ ගොවිපොළේ ස්වයං හුදෙකලා වී සිටි ජැක්ලින් සතා
සිවුපාවා හා වගාවන් සමග කාලය ගත කළාය. ඉන්ස්ටග්‍රෑම් හි ඇයගේ යාවත්කාලීනයන් අතර නළුවා සමග කරන රඟපෑම් මෙන්ම ඇයගේ නර්තන අංගයන්ගෙන්ද විචිත්‍ර විය. ඉතා මෑතකදී, හෝම් ඩාන්සර් නමින් එළඹෙන ප්‍රසංගයක් සඳහා අනුගාමිකයින්ට ආරාධනා කිරීම සඳහා ඇය තමාගේ නැටුමක් පටිගත කළ අයුරු පහත දැක්වේ
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com