නොර්වේ රාජ්‍යයේ උතුරුදිග අල්ටා නගරයේ වෙරළ නායයාමක් සිදුවීමෙන්
නිවාස 8 ක් මුහුදට ගසාගෙන ගිය අයුරු විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක වීඩියෝවක් පළව තිබේ.
නාය යාමට ලක්වූ කොටස මිටර් 800ක් දිගින් සහ මිටර් 40 උසින් යුත් භුමි ප්‍රදේශයකි.
සිද්ධිය අවස්ථාවේ කලාපයම ජනශූන්‍ය වූ අතර මේ නිසා කිසිවෙකුට හානියක් සිදුව නැත. කෙසේ වෙතත් සිද්ධියෙන් සුනඛයෙකු අතරමංවිම නිසා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ඌව බේරාගෙන ඇත.
වීඩියෝව පහතින්