June 04
10.50pm
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1796ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දින මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන - 47යි
10.00pm
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දින මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන - 42යි
නාවික හමුදා සමාජිකයින් 37ක් - නිරෝධායන මධ්‍යස්ථාන කන්දකාඩු 32, ඔළුවිල් 3යි , මිහින්තලේ 01යි සහ අනෙක් රෝගියාද නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්
ඉන්දියාවේ සිට පැමිණි 3යි - කටුකෙළියාව නිරෝධායන මධ්‍යස්ථානය
ඩුබායි සිට පැමිණි 1යි - ගිරාගම නිරෝධාය මධ්‍යස්ථානය
බංග්ලාදේශයේ සිට පැමිණි 1යි - දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය 
03.45pm
අද දිනයේ නව ආසාදිතයන් 32ක් හඳුනා ගැනීමත් සමග
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1781ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
June 03
11.50pm
මධ්‍යම රාත්‍රිය වන විට දිනය තුළ ආසාදිතයින් 66 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන ලදී.
ඒ අනුව මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 1,749 දක්වා ඉහළ ගිය බව එම නිවේදනයේ දැක්විණ.

රෝගීන් 66 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.
9.05pm
තවත් නාවික හමුදා සමාජික රෝගීන් 13 දෙනෙකු වාර්තාවී ඇත. නාවික හමුදා සමාජිකයින් 07 කි. අද මේවන විට වාර්තා කොරෝනා රෝගීන් ගණන 47කි. අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1730 කි.
7.15pm
තවත් රෝගීන් 7 දෙනෙකු වාර්තාවී ඇත. නාවික හමුදා සමාජිකයින් 07 කි. අද මේවන විට වාර්තා කොරෝනා රෝගීන් ගණන 34කි. අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1717 කි.
6.15pm
අද දින(2020-06-03) මේවන විට වාර්තා කොරෝනා රෝගීන් ගණන 27කි.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1710 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කටාර් සිට පැමිණි 19- අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය
කුවේට් සිට පැමිණි 01- මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානය
නාවික හමුදා සමාජිකයින් 7යි - 6ක් මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානය සහ අනෙක් රෝගියා ද නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්