[Trending][btop]
[News][stack]

ලබන සතියේ කාර්යාල විවෘත කිරීමේදී පිළිපැදිමට උපදෙස් අත්පොත මෙතැනින්

අගුලු දැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශන අත්පොතක් සෞඛ්‍ය අමාතයංශය නිකුත් කර ඇත.



බොහෝ දුරට ලබන සතියේ විවෘත කිරීමට යෝජනා කර ඇති රජයේ හා පුද්ගලික ආයතන මෙම නීති රීතී අනුව කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකි එම ලේඛනය පහත යොමුවෙන් ගොස් බලන්න.
https://bit.ly/healthguideline