🏠 Home
Advertising
About Us
Contact Us
recent
[Trending][btop]
[News][stack]
Load More News
සරසවි සිසුන්ට පරිගණක පහසුකම් අඩු නිසා ලංකාවේ පරිගණක හදන්න අගමැති දන්වයි
Friday, May 22, 2020
කො
රෝනා සමයේ විශ්වවිද්‍යාල සිසුන් පරිගණක වැඩියෙන් භාවිත කරන බවත් ඒ අතරවාරයේ බොහෝ
පිරිසකට
පරිගණක පහසුකම් නැතිවීම ගැටලුවක් බවත් පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත්තේ අවශ්‍ය පරිගණක ලංකාවේ නිෂ්පාදනය කිරීමට කටයුතු යොදන ලෙසයි.
ඒ අනුව ඉදිරියේදී ලංකාවේදී පරිගණක නිෂ්පාදනයට කටයුතු සලසන්නැයි අදාළ උපදෙස් අගමැතිවරයා සපයා තිබේ.
මේ ගැන කැබිනට් මාධ්‍ය හමුවේ දැක්වූ සටහන පහතින්
Newer Post
Older Post
සරසවි සිසුන්ට පරිගණක පහසුකම් අඩු නිසා ලංකාවේ පරිගණක හදන්න අගමැති දන්වයි
Reviewed by
Dana
on
Friday, May 22, 2020
Rating:
5
සරසවි සිසුන්ට පරිගණක පහසුකම් අඩු නිසා ලංකාවේ පරිගණක හදන්න අගමැති දන්වයි
2020-05-22T05:00:00+05:30
Dana
News|Side|
Latest Photo / Videos
[verticalposts2][Pics]
Advertisement
Latest Photo / Videos
[verticalposts][Pics]
Latest News
recentposts1
Advertisement
Advertisements
Latest Pics/Videos
[slideshow][Pics]
Popular Posts
මියගිය කුරුවිට තරුණිය හඳුනාගනී - ඝාතක බුත්තල එස්අයි අද උදේ දිවිනසාගනී
කොටුව වේල්ලවීදියේ අතැර දමාගිය හිස කඳින් වෙන්කළ මළසිරුර හිමිකාරිය මේවනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඇය කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 3...
ඝාතක බුත්තල එස්අයි ප්‍රේමසිරිගෙන් දිවිනසාගන්න පෙර ලියුමක් - Updates
අනියම් ඇසුර පැවැත්වූ තරුණිය ඝාතනය කර කොටුව වේල්ල වීදියේ මෘතදේහය අතැරදමාගිය බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා දිවිනසාගෙන...
බුත්තල එස්අයිගේ සම්පූර්ණ ලියුමේ - දිලිනි ඇඟේ එල්ලෙන්න ආ කතාවක්
වේල්ල වීදියේ අනියම් පෙම්වතියගේ මළ සිරුරක් අතැර ගොස් අවසානයේ සියදිවි නසාගත් ආන්දෝලනයට තුඩුදුන් බුත්තල උප පොලිස් පරීක්ෂක 50 හැවිරිදි ප්‍රේමසි...
එල්ලෙමින් සිටි පොලිස් නිලධාරියා දුටු රබර් කිරි කපන්නා කියූ කතාව
වේල්ලවීදියේ මළසිරුරක් අතැර ගිය උප පොලිස් පරික්ෂකවරයා සියදිවි නසාගෙන මිය ගොස් සිටින බවට මුලින්ම දැක තිබුණේ උප පොලිස් පරික්ෂවර...
Gossip Lanka News Stats
Load More News
Copyright ©
Gossip Lanka News
- Yathura Media Networks (pvt) Ltd