Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
අටලුගම පල්ලියක් වීඩියෝ කරන්න ගිය මාධ්‍යවේදී බිමල්ට තර්ජන CCTV
අටලුගම පල්ලියක් වීඩියෝ කරන්න ගිය මාධ්‍යවේදී බිමල්ට තර්ජන CCTV
May 25, 2020
බණ්ඩාරගම වාර්තා ගෙන එන මාධ්‍යවේදී බිමල් ශ්‍යාමෙන් ජයසිංහ ඊයේ සිය මෝටර් රථයෙන් අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙකු සමග සාකච්ඡාවක් සිදු කර අදාළ පල්ලිය වීඩියෝ ගත කිරීමට ගිය
අවස්ථාවේ පිරිසක් වටකර තර්ජනය කිරීම හා මෝටර් රථයට හානි සිදු කිරීමක් සිදු කර තිබේ.
සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සීසීටීවී දර්ශන හා මාධ්‍යවේදී බිමල් ඒ ගැන කරන විස්තරය පහත වීඩියෝවෙන්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu