Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
දවසට වචන 10 ගාණෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න - සජිත්
දවසට වචන 10 ගාණෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න - සජිත්
May 23, 2020
Zoom (සූම්) වීඩියෝ සංවාදයකට එක්වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඇසූ පැනයක් වූයේ සජිත් ප්‍රේමදාස දේශපාලනඥයාගේ නිල ට්විටර් ගිණුම නියෝජිතයෙකු ලවා
යාවත් කාල කරන්නේද එහි පළවන පණිවිඩ වල වචන බර වැඩි ඇයිද යන්නයි.
එයට පිළිතුරු දුන් සජිත් කියා සිටියේ වෙනත් අය නොව තමාම එය යාවත්කාල කරන බවත් තමාගේ ඉංග්‍රීසි ගැන කාලයක් 'ඉංග්‍රීසි බැරි' බවට විවේචන තිබී දැන් ඒවා 'බර වැඩි' බවට විවේචනය වීම ගැන පුදුම වන බවයි. තමාද පියාගේ අඩිපාරේ යමින් දවසට වචන 10 ගානේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට උත්සාහ කරන බවත් එය අන් අයටද කළ හැකි බවත්ය.
සජිත්ගේ ට්විටර් පිටුවට යොමුව මෙතැනින්
https://twitter.com/sajithpremadasa
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu