ආදරයත් මරණයත් හරියට එකම කාසියක පැති දෙකක් වගේ. දෙකම අපි කරා එන්නේ අනාරාධිතව, ඒකට කාලයක් නැ. තැනක් නැ. වෙලාවක් නැ. ඕනම කාලෙකදී ඕනම තැනකදී මේ දෙක අපි ලගට එන්න පුලුවන්. මේ දෙකෙන්ම අපට ගැලවීමක් නැ. මේ දෙකම අපිට ප්‍රතික්ෂේප කරන්ත් බැ. ඒ නිසා හදවත් ඇත්තෝ මේ දෙකටම බය නැ. ඒ වගේ ආදරයක් ගැන කියන කිස්.....

පළමු කොටස වැඩි ප්‍රේක්ෂ ක ඉල්ලීම මත ceyflix අපි තීරණය කළා you tube එකට මුදා හරින්න මෙතැනින්  එහාට ඔබට කිස් ටෙලිනාටයේ සියලුම කොටස් අපේ  www.ceyflix.com කියන තැනින් නැරබීමට හැකියාව ඇත .එමෙන්ම විශේෂයෙන් මතක් කල යුත්තක් තිබේ,මෙතරම් කාලයක් ඔබ  ටෙලිවිශනයේ  යන නාටයක් බලද්දී එක කොටසක් බලා අනිත් කොටස නැරබීමට දවසක් මඟ බලාගෙන සිටිය යුතු වුවත් මෙය එසේ නොවේ පහත දැක්වෙන ආකාරයට ඔබ අපේ www.ceyflix.com කියන සයිට් එකට ඇතුළු වීමේ අවසර පත ලබා ගත පසු ඔබට මෙහි සියලු කොටස් නැරබීමට හැක. එමෙන්ම ඔබේ සිතැගි පරිදි ඔබට කැමතිම චිත්‍රපට මෙන්ම තවත්  සිංහල නාට්‍ය මෙන්ම ,වැඩදායි සමාජීය මෙන්ම කාලින වූ වැඩසටහන්ද ඔබට නැරබිය හැක. ලෝකයම නව තාක්ෂණයට පියමන් තබන මොහොතක ceyflix  යනු අපේ කමත් එක්ක ඉදිරි ගමනට මන් පෙන්වන මාර්ගෝපදේශකයෙක් වනවා නොවනුමානය... ඔබට මාසයටම වැය වන්නේ බොහොම සුළු මුදලක් වුවත් එයින් ලැබෙන පළදායිතාව සුවිශාලය.

සයිබ අවකාශයේ සිලෝන් සලකුණ CeyFlix - Home At Your Fingertips.
එන්න අපේ දේ රැගෙන ඉස්සරහට යන්න