මේ දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පාසල්වල විදුහල්පතිවරුන්ට නිකුත් කරන ලද්දේ
මුද්‍රිත පිටපත් ලෙස වන අතර
වර්තමාන කොරෝනා වසංගත තත්වය හුමවේ එම කටයුත්ත ඒ ආකාරයට සිදු කිරීමට අපහසුවී තිබේ. මේ ගැන අධයාපන අමාත්‍යංශය දන්වා ඇත්තේ පහත පරිදිය.