ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙසේ අදහස් දක්වා තිබේ.

'රජයට පමණක් නොව සියලු දෙනාට මැතිවරණය අවශ්‍යයි. දනට කොරෝනා පාලනය වන තත්වයක් තුළ
මැතිවරණයක් පැවැත්වීමට

යාමෙන් එය පැතිරිය හැකියි. මෙවැනි ව්‍යසන තත්වයක් පවා දේශපාලනීකරණය කරන්න හිත්පිත් නැතිව ආණ්ඩුව උත්සාහ කරනවා. ආණ්ඩුවේ ඇමතිවරු සංගීත සන්දර්ශන පවත්වනවා කොළඹ. පොලිසියේ ප්‍රධානින් ඒවා ගැන ගන්න තීන්දුව කුමක්ද? මුඛ ආවරණ මැසීම ගැන ඊයේ තමා සාකච්ඡා කරේ. මේතරම් පහුවෙලා වුනේ. කොරෝනා මර්දනය සාර්ථකව වුණත් දේශපාලකයින් වගකීමකින් තොරව කටයුතු කරන බව පේනවා'