
ආසාදිතයින් සංඛ්‍යාවක්
එම සිව් දෙනා හඳුනාගෙන ඇත්තේ, පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී ය.
බේරුවල සිට පසුගිය දා ඔවුන් පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇතැයි, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.

Loading posts...
Loading posts...