පාදුක්ක, වග මාබුල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනිමත් සමග ඔහු සමග සමීපව ඇසුරු කළ
පුද්ගලයින් 21 දෙනෙකු

නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
එම ආසාදිතයා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇත.