හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය හිටපු
විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා.
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ ජනගත කළ අතර ඊට අදාල ගිවිසුමට අත්සන් තැබුණා.